ජනක රාජපක්ෂ විසින් 2012.01.30
හිරුන්ද
|
කෝපි බිව්වම
නම් නිදි මත නැතුව යනව
|
සංජය
|
ඔව්
|
දිල්මි
|
නින්දේදී
ශරීරයේ වකුගඩු, හදවත, අක්මාව, පෙනහලු ආදී
අවයවවල ක්‍රියාකාරීත්වයද නැවුම් වේ.මේ නින්දට විවිධ බාධා ඇතිවිය හැක. කෝපි ශරීරය
උනුසුම් කරවන පානයකි.මෙමඟින් ශරීරය උත්තේජනය කරයි.මෙම උත්තේජක මඟින් ශරීරය
උත්තේජනය කොට ශරීරයෙන් නින්ද පලවා හරියි. තේවල හා
කෝපිවල CAFFAIN (කැෆේයින්) සහ
(ෆොලේවනොයිඩ්ස්) නැමති රසායනික සංයෝගය අන්තර්ගතව ඇත. මෙම රසායනික සංයෝග මගින්
ස්‌නායු පද්ධතිය උත්තේජනයට ලක්‌කිරීමක්a සිදුවෙනවා.
තේ බීම ශරීර සෞඛ්‍යයට අහිතකර නොවුවත් එයට ඇබ්බැහි වීම සුදුසු නැහැ. ඕනෑම කෙනෙකු
තේ හෝ කෝපි සඳහා ඇබ්බැහි වීමක් සිදුවීමට පුළුවන්. ඒ ගැන ඔබ තරමක් සැලකිළිමත්
විය යුතුයි. ඕනෑම දෙයක් ඕනෑවට වඩා වඩා සුදුසු නොවේ යෑයි අප අතර කියමනක්
තිබෙනවා. ඒ ගැන ඔබ අවධානය යොමු කිරීම වැදගත්.
තේ, කෝපිවල අඩංගුව ඇති (ෆෙලේවනොයිඩ්ස්)
රසායනිකය මගින් අප ශරීරයේ ඇති (රුධිරයේ) කෘඛ (කොලෙස්‌ටරෝල්) නැති කිරීමද සිදු
කරනවා.
එමෙන්ම තේ
හා කෝපිවල ඇති කෙදිමය ස්‌වභාවය නිසා කොලෙස්‌ටරෝල් අවශෝෂණය අඩු කිරීමද එහි ප්‍රතිඔක්‌සිකාරක
ස්‌වභාවය නිසා කොලෙස්‌ටරෝල් විනාශ කිරීමද සිදුවේ. මේ නිසා තේ පානය හෘද රෝගීන්ට
වඩාත් හිතකරවේ. සමහර අය
තේ එක රසකර
ගැනීමට විවිධ උපක්‍රම හා රසකාරක භාවිත කරන්නට නිතතින්ම පෙළඹේ. ඔබේ තේ බදුනට දෙහි
ඇඹුල් ස්‌වල්aපයක් මිශ්‍ර
කිරීමෙන් ඊට රසයක් එක්‌කර ගත හැකිය. ෆෙලේවනොයිඩ්ස් නිසා රුධිරයට Fe 3 + (අයන් ) වැඩිපුර අවශෝෂණය කිරීමද
සිදුවේ. එමෙන්ම ශරීරයට විෂ සහිත රසායනික කාණ්‌ඩ වලින් අපේ සිරුර ආරක්‌ෂා කර
ගැනීමේ හැකියාවක්‌ද තිබේ. එමෙන්ම මෙය බැක්‌ටීරියා වයිරස්‌වලට ප්‍රතිශක්‌තියක්
ලෙසද ක්‍රියා කරයි. ඒනිසා වයිරස් හා බැක්‌ටීරියාවලට එසේ ක්‍රියා කිරීමට අප
සිරුරේ ප්‍රතිශක්‌තියක්‌ද වඩවයි.
තේ හෝ කෝපි
බීමෙන් මානසික උද්දීපනයක් මෙන්ම අප ඉහත සඳහන් කළ ආකාරයට ශාරිරික උත්තේජනයක්‌ද
ලැබේ. ඒ නිසා වැඩ කරන කෙනෙකුගේ කාර්යක්‌ෂමතාවය වැඩි දියුණු කරයි.
තේ සහ කෝපි
බදුන මගින් ශරීරයට පෝෂණයක් ලැබේ. තේ හා කෝපි පානය කිරීමේදී සීනි ද භාවිත කරන
නිසා ශක්‌ති ප්‍රමාණයක්‌ද සිරුරට ලැබේ. එම නිසා බඩගිනි වෙලාවට තේ හෝ කෝපි කෙටි
ආහාර වේලක් ලෙසද පානය කළ හැකිය.
වැඩිහිටියන්ට
පමණක් නොව මාස හය පමණ සිට කුඩා දරුවන්ටද තේ කහටවලට සීනි ස්‌වල්පයක් මිශ්‍ර කර
දීමද සුදුසුයි.
පාසල්
දරුවන්ට පැණි බීම බීමට දෙනවාට වඩා තේ පානය කිරීමට දීමද අහිතකර නොවේ. පාඩම්
කටයුතුවල යෙදීසිටින දරුවන්ට මෙන්ම නිදිමරාගෙන වැඩ පලෙහි යෙදන අයටද තේ හා කෝපි
බීමෙන් මානසික උත්තේජනයක් ශාරීරික උත්තේජනයක් ලබා ගත හැකියි.
පෝෂණ විද්‍යාඥ
වෛද්‍ය සෙලි ප්‍රනාන්දුගේ ලිපියක් ඇසුරිනි
|
හිරුන්ද
|
මේක ටයිප්
කරන්න කොච්චර වෙලා ගියාද... ගොඩක් වටිනව...
|
අසංක
|
මට තේකක්
නොබි නින්ද යන්නේ නෑ...
|
සිතුමි
|
මටත්
නිදාගන්න දත් මදින්න කලින් කිරි කොපි එකක් බොන්නම ඔනේ නැත්නම් නින්ද යන්නේ නැහැ.
|
මූලාශ්‍රය
ඔන්න මමත් ආවා
ReplyDeleteමම පෙට්ටගම ලියන ලොකු ජෝන්
ස්තූතියි.....ඒ පැත්තෙත් එන්නම්කෝ
Deleteපට්ට , අනිවාර්යෙන් වැදගත් වෙන බ්ලොග් එකක් වෙයි , කරුණු රශික්ය එකතු වීමක් නිසා
ReplyDeleteස්තූතියි.
Deleteඅපෙත් බලාපොරොත්තුව ඒක
කවද බීපු තේ ද? ;)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ඇයි රජාට තේකක්වත් හදලා දෙන්න කෙනෙක් නැද්ද මාලිගාවේ
Deleteජය වේවා !!!
තව ගොඩක් මේ වගේ කරුණු ඉස්සරහට දාන්නම් අපි ...
ReplyDeleteඔහොම යං තේ එකකුත් බීලම... :)
ReplyDeleteබොන ගමන්ම කියවමු :D
Deleteඕවා කිව්වට පුරුද්ද අත් අරින්නම බෑනේ
ReplyDeleteමොනා කරන්නද පවට පිං දෙන්න බෑනේ @තේකක් හදමින්
Deleteසුබපැතුම් ඇයි කණ්ඩායමට. ජය...!
ReplyDeleteඅයියත් ඇවිත්,
Deleteබොහෝම ස්තූතියි
මට නම් තේ නෙවේ ඇල්ටෝත් නැහැ :(
ReplyDeleteඒ මොකද ඒ....
Deleteකාන්තාරෙකද? කමක් නෑ. ඇල්ටෝ පාරක් දාලා නිදාගනින් :D
සැර ජාති මොකුත්?
Deleteසැර ජාති ගැනීම ගැන අවිවාහක අයට නම් අවුලක් නෑලු.
Deleteවිවාහක අය සහකාරියගෙන් අහන්නලු :P
අපි ඉතින් හොරෙන් ඇඳ යට තියන් හරි මොනා හරි කරමු ...
Delete