Thursday, April 25, 2013

බ්ලොග් අවකාශයට පිවිසෙන අපි


~~ අපි කවුද ~~

තාක්ෂණය හමුවේ විශ්ව ගම්මානයක් වු ලෝකය පුරා විහිදුණු ශ්‍රි ලංකේය සහෝදරත්වය සනිටුහන් කරමින්, FaceBook සමාජ ජාල අඩවිය ඔස්සේ එක් වුණු ඇයි???|WHY??? සමූහය



~~ මොනවද කරන්නේ ~~

සෑම දෙයක්ම විශ්ලේෂණාත්මකව සාකච්ඡා කිරිමට සකසා දුන් ඉඩක, එදිනෙදා අපිට හමුවන සමාජීය,දේශපාලනික,ආගමික,අධ්‍යාපනික,කලා, සංස්කෘතිකමය,හාස්‍යමය වැනි පුළුල් පරාසයක ස්වයං විනයක් සහිතව මාතෘකා සාකච්චාවට බදුන් කරයි 


~~ ඇයි බ්ලොග් එකක් ~~

Face Book තුළට පමණක් සීමාවු අපේ සමූහය තුළ රැඳෙන දැනුම සමස්ත සිංහල සයිබර් අවකාශය තුළ සැරිසරන්නා වූ බ්ලොග් කියවන ලියන සහෘදයන් සමගද බෙදාගැනීමට සහ දවසකට පෝස්ට් 10කට වඩා පළවෙන, සාකච්ඡාවෙන තැනක යට ගිය පෝස්ට් එකක් නැවත සොයාගැනීමට සිදුවෙන අපහසුතාව මගහැර ගැනීමේ අවශ්‍යතාව සපුරා ගැනීමට


~~ මොනවද බ්ලොග් එකේ තියෙන්නේ ~~

අපි කාට හරි මතුවෙච්ච නමුත් ගොඩක් දෙනෙක්ට ප්‍රශ්නයක් වෙච්ච හෝ ගොඩක් දෙනෙක්ට දැනුමක් ලබාගන්න පුළුවන් විදියේ පොස්ට් සහ එහි කොමෙන්ට් එක පොස්ට් එකකට ගොනු කරලා මසැසින් දැක මනැසට උකහා ගැනීමට දෙයක්




අපි 

40 comments:

  1. Replies
    1. ස්තූතියි!!!!!!!!!!!
      ජය වේවා

      Delete
  2. Replies
    1. ස්තූති නෑ!!!!!!!!!!!
      ජය වේවා

      Delete
  3. Replies
    1. ස්තූතියි!!!!!!!!!!!
      ජය වේවා

      Delete
  4. Replies
    1. ස්තූතියි!!!!!!!!!!!
      ජය වේවා

      Delete
  5. ජයෙන් ජය..!!
    සාරවත් ගමනක් යමු අපි එකතු වෙලා..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි!!!!!!!!!!!
      ජය වේවා

      Delete
  6. ටිකෙන් ටික ටිකෙන් ටික.........
    අපි යමුකෝ හුගක් තව දුර :D

    ReplyDelete
    Replies
    1. ටිකෙන් ටික ටිකෙන් ටික
      අපි කරමු තවත් වැඩ :D
      ජය වේවා

      Delete
  7. ඔන්න මමත් කිව්වා ජය වේවා

    ReplyDelete
  8. සුභ පැතුම් වේවා!!!!!!
    කෝ මේ ෆලොවර් ගැජට් එක???????

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඇ
      ඇඩ් කලා දැන් :D

      Delete
  9. වේවා සිරි සුබ මංගලම්!!!

    ReplyDelete
  10. දැන් ඇයි බ්ලොග් ලෝකයටත්
    ජය වේවා!!!!!!

    ReplyDelete
    Replies
    1. බ්ලොග් ලෝකෙටත් ඇයි???
      ස්තූතියි
      (උඹ කියපු විදියට දාගත්තා ගැජට් එක)

      Delete
  11. ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
    Replies
    1. ජය වේවා
      ප්‍රශ්න ඇසෙවා !!!

      Delete
  12. කොහොමද මේක යවත්කල් කරන්නෙ? වැදගත් ප්‍රකාශනවල සාරාංශයක් ද? ජයවේවා!!!!!!!

    ReplyDelete
    Replies
    1. වැදගත් ප්‍රකාශන වල සාරාංශය තමා :D

      Delete
  13. ජය වේවා කියන්න මම ලේට්‌ ලු.... බට් ජයම වේවා...

    ReplyDelete
    Replies
    1. කවදාවත් පරක්කු නෑ. ජය වේවා

      Delete
  14. සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  15. ජයෙන් ජයම වේවා !!! :)

    ReplyDelete
    Replies
    1. ජය වේවා
      ස්තූතියි

      Delete
  16. Replies
    1. ස්තුතියි. වැරදි හදාගෙන අපි යමු. ජය

      Delete
  17. ජයෙන් ජය වේවා......!!!

    ReplyDelete
  18. හෙමින් ගමන වැදගත්...............!
    ඔහොම යං.............ජයවේවා......!!!

    ReplyDelete
    Replies
    1. :O ජනක අයියා ඇවිත්.....
      ඔහොම යං අයියේ... අපි හැමෝම ඉන්නවනේ

      Delete
  19. No deposit bonuses for casino 2021 - Dr.MD
    › no-deposit- 보령 출장마사지 › no-deposit- Nov 20, 2021 — Nov 20, 인천광역 출장마사지 2021 No Deposit Casino Bonus Codes — No Deposit Casino Bonus Codes No Deposit Casino 안성 출장마사지 Bonus Codes No Deposit Casino Bonus Codes No Deposit 정읍 출장안마 Casino Bonus Codes No Deposit Casino Bonus Codes No Deposit Casino Bonus 서귀포 출장안마 Codes Free $10 Free

    ReplyDelete